News

රජයේ වෙබ් අඩවි 2 කට සයිබර් ප්‍රහාරයක්

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ සහ විදේශ සේවා නියුක්ති කාර්යංශ වෙබ් අඩවි 2 කට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ගුවන් හමුදාවේ සයිබර් ආරක්ෂක මධ්‍යස්ථානය මේ බව තහවුරු කර තිබේ.

ඔවුන් අදාළ වෙබ් අඩවි යථා තත්ත්වයට පත් කිරීමට මේ වන විට පියවර ගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.