රත්රං මිල ඉහළට July 18, 2020 12:15 pm No Comments ලෝක වෙළඳපොළේ රත්රං මිල යළි ඉහළ ගොස් තිබේ. මේ වනවිට රත්රං අවුන්සයක් අමෙරිකානු ඩොලර් 1808 යි සත 85 ක් ලෙස අලෙවි වෙයි. ඊයේ(17) දිනයට සාපේක්ෂව සියයට 0.7 ක වැඩිවීමක් බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.