රාජ්‍ය කඨින මහෝත්සවය සහ පඬු පෙවීම මංගල්‍ය ජනපති ප්‍රධානත්වයෙන් November 8, 2020 4:32 pm No Comments රාජ්‍ය කථින මහෝත්සවය සහ පඬු පෙවීම මහා මංගල්‍ය ජනාධිපති ඝොඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ පොළොන්නරුව ඓයිතිහාසික සෝමාවතී පුද බිමේදී පැවැත්වෙන්නට යෙදුනා. මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ