News

රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය-කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල දිස්ත්‍රික්කයේ රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය මේ වන විට නිකුත් කර තිබේ.

රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියට පිවිසිමෙන් අදාළ නාම ලේඛනය ලබාගත හැකිය.

ඒ අනුව තෝරාගනු ලැබූවන්ගේ පත්වීම් ලිපි අමාත්‍යාංශය මඟින් ඉදිරියේ දී ඔවුන් වෙත යොමු කිරීමට සැලසුම් කර ඇති අතර, අදාළ පත්වීම්ලාභීන් සැප්තැම්බර් 02 වැනි දා තමන්ට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතු වේ.

ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ තේරී පත්වු උපාධිධාරී නාම ලේඛනය පහතින් දැක්වේ.

කෑගල්ල දිස්ත්‍රික්කය:
තේරීපත් වූ නාම ලේඛනය

අරණායක : shorturl.at/rwzDN

බුලත්කොහුපිටිය: shorturl.at/epxR2

දෙහිඕවිට: shorturl.at/mqyC0

දැරණියගල : shorturl.at/tITW2

ගලිගමුව: shorturl.at/nxLO6

කෑගල්ල: shorturl.at/sxJR4

මාවනැල්ල : shorturl.at/btyNQ

රඹුක්කන : shorturl.at/cfht7

රුවන්වැල්ල: shorturl.at/fjxDH

වරකාපොල : shorturl.at/mzDW3

යටියන්තොට : shorturl.at/frEPQ

අපේක්ෂිත ලැයිස්තුව: shorturl.at/gjACQ

ප්‍රතික්ෂේප කළ ලැයිස්තුව : shorturl.at/bCFZ8