News

රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය-පොළොන්නරුව දිස්ත්‍රික්කය

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය මේ වන විට නිකුත් කර තිබේ.

රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියට පිවිසිමෙන් අදාළ නාම ලේඛනය ලබාගත හැකිය.

ඒ අනුව තෝරාගනු ලැබූවන්ගේ පත්වීම් ලිපි අමාත්‍යාංශය මඟින් ඉදිරියේ දී ඔවුන් වෙත යොමු කිරීමට සැලසුම් කර ඇති අතර, අදාළ පත්වීම්ලාභීන් සැප්තැම්බර් 02 වැනි දා තමන්ට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතු වේ.

ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තේරී පත්වු උපාධිධාරී නාම ලේඛනය පහතින් දැක්වේ.

පොළොන්නරුව දිස්ත්‍රික්කය:
තේරීපත් වූ නාම ලේඛනය

දිඹුලාගල : shorturl.at/iotCT

ඇලහැර : shorturl.at/lmtM9

හිගුරක්ගොඩ: shorturl.at/qsLS6

ලංකාපුර : shorturl.at/gnIQX

මැදිරිගිරිය :shorturl.at/jvwQZ

තමන්කඩුව : shorturl.at/bezJY

වැලිකන්ද :shorturl.at/iruIQ

අපේක්ෂිත ලැයිස්තුව: shorturl.at/pwOR4

ප්‍රතික්ෂේප කළ ලැයිස්තුව: shorturl.at/bqDT1