News

රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය-කළුතර දිස්ත්‍රික්කය

කළුතර දිස්ත්‍රික්කයේ රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය මේ වන විට නිකුත් කර තිබේ.

රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියට පිවිසිමෙන් අදාළ නාම ලේඛනය ලබාගත හැකිය.

ඒ අනුව තෝරාගනු ලැබූවන්ගේ පත්වීම් ලිපි අමාත්‍යාංශය මඟින් ඉදිරියේ දී ඔවුන් වෙත යොමු කිරීමට සැලසුම් කර ඇති අතර, අදාළ පත්වීම්ලාභීන් සැප්තැම්බර් 02 වැනි දා තමන්ට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතු වේ.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ තේරී පත්වු උපාධිධාරී නාම ලේඛනය පහතින් දැක්වේ.

කළුතර දිස්ත්‍රික්කය

තෝරාගත් ලැයිස්තුව

අගලවත්ත : shorturl.at/kRUVW

බදුරළිය : shorturl.at/fmuI3

බණ්ඩාරගම : shorturl.at/lTY29

බේරුවල : shorturl.at/BCIMS

බුලත්සිංහල : shorturl.at/osA13

දොඩංගොඩ : shorturl.at/jyMPU

හොරණ : shorturl.at/esU57

ඉංගිරිය : shorturl.at/esAY7

කළුතර : shorturl.at/bAMQ9

මදුරාවල : shorturl.at/oEKN3

මතුගම : shorturl.at/ovxFR

මිල්ලනිය : shorturl.at/xyEKL

පානදුර : shorturl.at/hnpDK

වලල්ලාවිට : shorturl.at/yAOPV

අපේක්ෂිත ලැයිස්තුව : shorturl.at/aeDI1

ප්‍රතික්ෂේප ලැයිස්තුව :shorturl.at/FIPU4