රිෂාඩ් සී අයි ඩීය හමුවට July 9, 2020 11:40 am No Comments හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිඛේ. ඒ පාස්කු- ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමටයි.