ලබන 11 වැනිදා සිට සිසු සැරිය යළි ක්රියාත්මකයි January 8, 2021 10:37 am No Comments ලබන 11 වැනිදා සිට පාසල් සිසුන් වෙනුවෙන් සිසු සැරිය බස් සේවාව ඇතුළු ප්රවාහන පහසුකම් ක්රියාත්මක කරන බව ශ්රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි. බස්නාහිර පළාත හා හුදෙකලා කළ ප්රදේශවල හැර සෙසු ප්රදේශවල පාසල් විවෘත කිරීමත් සමග මෙම තීරණය ගෙන තිබේ.