ලබන සතියේ දින දෙකක් සුරාසැල් වැසයෙි July 31, 2020 6:29 pm No Comments ලබන අගෝස්තු 05 සහ 06 වනදා දිවයිනේ සියලු සුරා සැල් වසා තැඛේ. සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කලේ පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙන දින සහ ඊට පසු දින මෙලෙස සුරා සැල් වසා තැඛෙන බවයි.