News

ලොව පුරා කෝවිඩ් රෝගීන්ගේ වාර්තාගත වැඩිවීමක්

ලෝව දිනක් තුල වාර්තා වු වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ගෙවුණු පැය 24 ක කාලය තුල වාර්තා විය.

එය ආසාදිතයින් 284196 ක ඉහළ යාමක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ.

ඒ අනුව ලෝව පුරා කොරෝනා ආසාදිතයින් ගණන එක් කෝටි 59 ලක්ෂ තිස්දහද ඉක්මවා ගොස් ඇත. අමෙරිකාව / බ්‍රසීලය / ඉන්දියාව සහ දකුණු අප්‍රිකාවෙන් නව ආසාදිතයින් වැඩි වීමක් වාර්තා වෙයි.