වැලිසරින් පැන ගිය කොවිඩ් ආසාදිතයාගේ ඡායාරූප මාධ්‍යට December 16, 2020 11:26 am No Comments වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පැන ගිය ආසාදිතයාගේ ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත්කර තිබේ. මොහු පිළිබඳව තොරතුරු ලද හොත් ළඟම පිහිටි පොලිස් ස්ථානයට හෝ 119 හදිසි ඇමතුම් අංකයට දැනුම්දෙන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවගෙන් ඉල්ලා සිටී.