වැල්ලම්පිටියෙන් කෝටි 25 ක හෙරොයින් අල්ලයි
වල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසකින් හෙරොයින් කිලෝ 23 ක් අත්අඩංගුවට ගෙන තිඛේ.
යුධ හමුදා බුද්ධි නිලධාරින් තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනිම සිදුව තිබුණා.
සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු පුගුඩිකන්නා නැමැත්තාගේ හෙරොයින් තොගයක් බවට හෙලිව තිඛෙනවා.
මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 25 කට ආසන්න බවයි පැවසෙන්නේ.
හේමන්ත ලියනපතිරණ
