විදෙස්ගත ලාංකිකයින් පිරිසක් යලි දිවයිනට
මෙලෙස අද (30) අලුයම එකසත් අරාබි එමීර් සහ කටාර් යන රාජ්‍ය වල සිට සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 322 ක් පැමිණ ඇත.
එම 322 දෙනා එක්සත් අරාබි එමීර් රජයෙන් ලාංකිකයන් 280 හා කටාර් රාජ්‍යයේ දෝහා සිට ලාංකිකයන් 42ක් වශයෙන් මෙලෙස කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ
මෙලෙස පැමිණි සියලු දෙනා කටුනායක ගුවන්තොටේ දීම පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමෙන් පසුව නීරෝධායන කටයුතු සඳහා යොමු කර ඇත.
