ඇඳිරි නීති සහිත ප්‍රදේශවල විභාග සඳහා යාමට විභාග ප්‍රවේශ පත්‍රය, ඇඳිරි නීති බලපත්‍රය ලෙස භාවිත කළ හැකියි.
ඒ අනුව ඇඳිරි නිතිය පවත්නා ප්‍රදේශ වල සිසු දරුවන් සඳහා, පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභයට යාම සඳහා ඇඳිරි නීති බලපත්‍රය වශයෙන් තම විභාග ප්‍රවේශ පත්‍රය භාවිත කල හැකි.