20 වන ආණ්ඩුක්රම සංශෝධනය පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදය ලබන 21 වැනිදා සහ 22 වැනිදා යන දෙදින තුළ පැවැත්වීමට තීරණය කර තිබේ.
ඒ අනුව අදාළ දින දෙකේදි පෙරවරු 10.00 සිට රාත්රී 7.30 දක්වා විවාදය පැවැත්වෙනු ඇති.
අද (16) පැවැති පක්ෂ නායක රැස්වීමේදී එම තීරණයට එළඹ ඇත.