ශානි ව ප්රතිකාර සඳහා IDH රෝහලට November 27, 2020 7:55 pm No Comments කොවිඩ් ආසාදිත වී සිටි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා IDH රෝහලට යොමුකර තිබේ. බන්ධනාගාර ආරංචිමාර්ග මේ බව සඳහන් කරනවා. මහර බන්ධනාගාරයේ රඳවා සිටියදී ඒ මහතාට කොවිඩ් ආසදිතව තිබුනා.