විභාග කල් යන්නෑ
කොවිඩ් සෞඛ්‍ය මර්ගෝපදේශයන්ට යටත්ව 05 වසර ශිෂ්‍යත්ව විභාගය නියමිත පරිදි පවත්වන බව සඳන් කර ඇත.
මේ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කරනවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක දී අධ්‍යාපන අමාත්‍යවරයා පැවසූවේ මේ අනුව, ඔක්තෝබර් 11 වන දාට පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය පැවැත් වෙන බවය.
එමෙන්ම අ.පො.ස උසස් පෙළ විභාගය නියමිත පරිදි ඔක්තෝබර් 12 වන දා ආරම්භ කරන බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කරනවා.
