විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොරෝනා වෛරසහ ආසාධනය වීමෙන් මිය යන මුස්ලිම් පුද්ගලයින්ගේ මළ සිරුරු භූමදානය කිරීමට ඉඩ දෙන ලෙස ඊයේ (30) පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේය.
හෙතෙම මේ බව පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක් වෙමිනි.
ප්‍රේමදාස මහතා දැක්වූ අදහස් පහත වීඩියෝවෙන් නරඹන්න.