සපුගස්කන්දෙන් හෙරොයින් කිලෝ 23ක් සොයාගැනේ September 2, 2020 2:14 pm No Comments සපුගස්කන්ද ප්රදේශයේ දී හෙරොයින් කිලෝ 23ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. පොලීසිය පැවසුවේ හෙරොයින් සමග සැකකරුවෙකු ද අත්අඩංගුවට ගත් බවයි. පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් සිටියි.