සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවත් තාවකාලිකව වැසෙයි October 8, 2020 4:45 pm No Comments රටේ පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තු තාවකාලිකව වසා දමා තිබේ. ඒ අනුව අද (08) සිට නැවත දැනුම් දෙන තුරු එම දෙපාර්තමේන්තුවෙන් සේවාවන් ලබා ගැනීමට බාහිර පුද්ගලයින්ට අවස්ථාව හිමි නොවේ.