News

සවස හතරට විශේෂ පුවතක් බලාපොරොත්තු වෙන්න

අද දින (01) පස්වරු 4.00ට කොවිඩ් 19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ වැඩ බලන ප්‍රධානි, වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් සිදු කරනු ලබන විශේෂ ප්‍රකාශය දෙරණ නාලිකාව තුළින් සජීවීව විකාශය කරනු ලැබේ.