News

සාකච්ඡාවට නොඑන බව ජවිපේ ලිපියකින් අගමැතිට දන්වයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැදවා ඇති සාකච්ඡාව සඳහා තම මන්ත්‍රී කණ්ඩායම සහභාගී නොවන බව ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා විසින් පවතින තත්ත්වය පිළිබද සාකච්ඡා කිරීම සදහා එළඹෙන සදුදා දිනයේ අරලියගහ මන්දිරයේ විශේෂ සාකච්ඡාවක් කැදවා ඇති අතර ඊට සහභාගී වන ලෙස අවසන් පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ට මේ වන විටත් දන්වා යවා තිබේ.

Image may contain: text

Image may contain: text