සාමාන්‍ය පෙළ විභාගය ලබන ජනවාරි 18 සිට November 6, 2020 9:30 pm No Comments 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සැළසුම් කළ පරිදි ලබන වසරේ ජනවාරි මස පවත් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ඒ අනුව 2021 ජනවාරි මස 18 වැනි දින සිට 28 වැනි දක්වා සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙනු ඇති.