සුව වූ සමස්තය 17,000 ඉක්මවයි November 29, 2020 2:46 pm No Comments අද (29) දින වන විට සුව වූ සමස්ත කොවිඩ් ආසාදිත මෙරට පිරිස 17,002ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම එම සුව වූ පිරිසෙන් අද (29) දින සුවය ලැබූ ආසාදිතයන් 346 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.