News

සුවය ලැබු කොරෝනා ආසාදිතයින් 1150 දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයින් 28දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.

අනුව මෙරට වෛරසය ආසාදිත පුද්ගලයින් 1150 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.