සුවය ලැබු කොවිඩ් 19 රෝගීන් ගණන 1500 ඉක්මවයි June 22, 2020 12:52 pm No Comments තවත් කොවිඩ් නයින්ටීන් රෝගීන් 28 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් රෝගීන්ගෙන් 1526 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.