සෙනසුරාදා සහ ඉරිදා සියලු දුම්රිය අවලංගුයි November 12, 2020 6:53 pm No Comments ලබන(14) සහ (15)යන දෙදින තුළ ධාවනයට නියමිතව තිබූ සියලුම මගී දුම්රිය අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.