හපුතලේ කොරෝනා ආසාදිතයින් 05ක්
හපුතලේ ප්‍රදේශයෙන් මේ වන විට නව කොරෝනා වෛරස ආසාදිතයින් 05 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ අද (27) දිනයේ දී හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයෙන් නව ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වූ බවයි.
මෙම ආසාදිතයින් සියලුදෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැළේ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයින් බවට තහවුරු කරගෙන තිබේ.
