හයිලෙවල් මාර්ගයේ රථවාහන තදබදයක් July 20, 2020 10:06 am No Comments අධික වර්ෂාව හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ කිරුළපන බේස්ලයින් හන්දිය ජලයෙන් යට වී ඇති බව වාර්ථා වෙයි. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගය අවට දැඩි රථවාහන තදබදයක් ද ඇති ව තිබේ.