News

හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට

එවකට හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පාස්කු කොමිසමේ, පොලිස් ඒකකය වෙත පැමිණ ඇත .

පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කරන කොමිසම කරන ලද දැනුම් දීම මත ඔහු කොමිසමේ පොලිස් ඒකකය හමුවට අද (18) උදෑසන 9.30ට පමණ පැමිණ ඇත.

එසේම හිපපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද අගෝස්තු 26 වෙනිදා එම කොමිසමේ පොලිස් ඒකකය වෙත කැඳවීමට නියමිතයි .