හිටපු ඇමති මංගල අදත් සී අයි ඩීය හමුවට May 19, 2020 10:33 am No Comments හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අද දෙවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිඛේ. ප්‍රකාශයක් ලබා දීම සඳහා මංගල සමරවීර මහතා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිඛේ.