News

හිටපු ඇමති රාජිත යලි රිමාන්ඩ්

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 10 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිඛේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබා දුන්නේ.

සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් වන චෝදනාවකට අදාලව රාජිත සේනාරත්න මහතා පසුගිය දා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා.