හුදෙකලා කර තිබු ඛේරුවල සහ අකුරණ යලි විවෘත කරයි May 3, 2020 1:30 pm No Comments කොරෝනා ව්‍යාප්තියත් සමග සම්පුර්ණයෙන් හුදෙකලා ප්‍රදේශ බවට පත් කර තිබු අකුරණ සහ ඛේරුවල ප්‍රදේශය යලි විවෘත කර තිඛේ.