හෙරොයින් සහ රු. මිලියන 7ක් සමග කාන්තාවක් අත්අඩංගුවට August 12, 2020 2:35 pm No Comments පිටකෝට්ටේ බැද්දගාන ප්රදේශයේදි හෙරොයින් ග්රෑම් 800ක අධික ප්රමාණයක් සහ ලක්ෂ 70ක මුදල් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.