ළමයි දෙන්නෙක් පොල්ගොල්ලෙන් පැන දිවි නහ ගනී
පොල්ගොල්ල ජලාශයට පැන තරුණියක් හා තරුණයෙක් සියදිවි නසා ගෙන ඇතැයි පොලීසිය පවසයි.
නවයාලතැන්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 17 ක් වු තරුණයෙක් හා වයස අවුරුදු 16 ක් වු තරුණියක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් මෙය සිදුව ඇතැයි පොලීසිය සැක පල කරන අතර කටුගස්තොට පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
