News

ළමා රෝහලේ කොවිඩ් ආසාදිතයන් 30 ගැන පැහැදිලි කිරීමක්

කොළඹ රිජ්වේ රෝහලේ කොවිඩ් 19 ආසාදිත දරුවන් හා භාරකරුවන් 30 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන බවට පළවන පුවත සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පැහැදිලි කිරීමක් කර තිබේ.