අගමැති මහින්ද සහ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක්
අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් මේ වන විට ආරම්භ වී තිබෙනවා.
ඒ අගමැති කාර්යාලයේදීයි.
එහිදී පවතින දේශපාලන තත්ත්වයන් පිළිබඳ සහ ඉදිරි කටයුතු කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවටයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළේ.
මේ පිළිබද වැඩිදුර තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න…..