අගමැති සිංගප්පූරුවට June 12, 2019 1:08 pm No Comments තුන්දින නිල සංචාරයක් සදහා අගමැති රනිල් වික්‍රමසිංහ සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ. ගුවන් තොටුපල අප වාර්තාකරු සදහන් කළේ මීට සුළු වේලාවකට පෙර අග්‍රාමාත්‍යවරයා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් පිටත්ව ගිය බවයි