අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලිසියෙන් වෙඩි
කටුවන, හොරේවෙල හන්දියේදී අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසිය වෙඩි තබා ඇත.
ගවයෙකු සොරකම් කිරීම සම්බන්ධයෙන් ලද තොරතුරක් අනුව ඒය පරීක්ෂා කිරීම සඳහා ඊයේ රාත්රියේ හොරේවෙල හන්දියේ රැඳී සිටියදී අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක රෝදයට වෙඩි තබා ඇති බව පොලීසිය සඳහන් කළේය.
ඒහිදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් දෙදෙනෙකු පලාගොස් ඇත.
