අත්තනගලු ඔය අවදානමේ – බුලත්සිංහලට නාය යෑමේ රතු නිවේදන
අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන් සුළු ගංවතුර් මට්ටම ඉක්මවා යාම නිසා එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙසට අපදා කලමානකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි.
එම නිසා දූනමලේ ප්‍රදේශයේ පහත්බිම්වල ජනතාව තාවකාලිකව එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ආයතනය කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රදේශයට නාය යෑමේ රතු නිවේදනද නිකුත් කර ඇත.
