අද පස්වරුවේ කාර්යාල දුම්රිය ප්රමාදයක් September 20, 2019 4:54 pm No Comments අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්රියාමාර්ගය නිසා අද (20) පස්වරුවෙත් කාර්යාල දුම්රිය ප්රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.