News

අද රාත්‍රියෙන් පසු විදුලි කප්පාදුව අවසන්

අද (10) රාත්‍රියෙන් පසු විදුලි කප්පාදු කිරීම අවසන් කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

ඔහු සඳහන් කළේ විදුලි ඉල්ලුම සපුරා ගැනීම සඳහා පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගන්නා බව ය.