News

අද සිට දින 14ක් ඇතුලත ජනපතිවරණයේ දින ප්‍රකාශයට පත්කිරීමට බොහෝ දුරට ඉඩ ඇත – මැ.කෝ

අද දින සිට දින 14ක් ඇතුළත ජනාධිපතිවරණය පැවැත්වීමට දින ප්‍රකාශයට පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි.