අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරත් රෝහල් ගතවෙයි July 2, 2019 10:43 am No Comments ප්රකාශයක් ලබා ගැනීම සඳහා අද (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දන්වා තිබූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර රෝගී වී නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් වී ඇති බව වාර්තා වේ.