අප්‍රේල් 15වනදා රජයේ නිවාඩු දිනයක් කරයි April 2, 2019 12:54 pm No Comments අප්‍රේල් 15වනදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.