ඇමති රවීගේ දුව ඔනෙලා CIDයට June 6, 2019 12:03 pm No Comments අමාත්‍ය රවී කරුණානායකගේ දියණිය වන ඔනෙලා කරුණානායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ, බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය ප්‍රකාශ ලබාදුන් බවට චෝදනා එල්ල වූ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමටය.