ඉදිරි පැය 24 තුළ ආරක්ෂක අංශ ප්රධානීන්ගේ වෙනසක් April 23, 2019 9:48 pm No Comments ඉදිරි පැය 24 තුළ ආරක්ෂක අංශ ප්රධානීන්ගේ වෙනසක් සිදු කරන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා ජාතිය අමතා විශේෂ ප්රකාශය සිදු කරමින් මේ පව සඳහන් කළේය.