ඉන්ධන මිල අඩු කිරීමට මහින්ද යෝජනා කරයි
අද (15) මධ්‍යම රාතී‍්‍රයේ සිට ඉන්ධන මිල අඩු කිරීමට යෝජනා කරන බවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේදි විශේෂ ප්‍රකාශයක් කරමින් සදහන් කර සිටියා.
ඉන්ධන මිල තවදුරටත් අඩු කිරීමට හැකි බැවින් එවැනි යෝජනාවක් තමන් කරන බවයි මහින්ද රාජපක්ෂ අගමැතිවරයා කියා සිටියේ.
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පත්වීමෙන් අනතුරුව ඉන්ධන මීට පෙර වතාවක් අඩු කරනු ලැබුවා.