ඉන්ධන මිල අඩුවෙයි ද ? වැඩිවෙයි ද?
සෑම මසකම 10 වනදින සිදුවන මිල සුත්රයට අනුව අද (10) දිනයේදීත් ඉන්ධන මිලෙහි වෙනසක් සිදුවනු ඇති බව වාර්තා වේ.
මේ අතර කොළඹ ප්රදේශයෙන් පිට පළාත්වල සෙසු ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නොමැති බව අප වාර්තාකරුවන් පවසයි.
මේ අතර පසුගිය 10 වනදා ද ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු වු අතර එහිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ඛණිජ තෙල් බළධාරීන් පියවර ගත්තේය.
ඒ අනුව ඔස්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක් රුපියල් 03කින්ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක් රුපියල් 03කින්ද ඉහළ නැංවීමට පියවර ගෙන තිබුණි.

