නවතම ප්‍රවෘත්ති

උතුරේ ලංගම සේවකයෝ වර්ජනයක

 

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් අටක් මුල් කර ගනිමින් ලංගම උතුරු පළාත් සේවකයන්ගේ වර්ජනයක් අද (04) පැවැත්වෙයි. මේ නිසා මගීන් දැඩි අපහසුතාවකට ලක්ව සිටින අතර වවුනියාව, මන්නාරම, මුලතිව්, යාපනය හා කිලිනොච්චිය ඩිපෝ සේවකයෝ වර්ජනයට එක්ව සිටිති.